IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


පොලිස් සැරයන්ගේ අත කැපූ අයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
මාළිගාවත්ත බාරොන් ජයතිලක විදුහල අසළ රාජකාරියේ නියුතුවෙමින් සිටි පොලිස් සැරයන්වරයකුගේ අත කපා බරපතල තුවාල සිදුකර පලායාමට උත්සාහ කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාළිගාවත්ත පොලිසිය කියයි.
 
සිද්ධියෙන් බරපතල තුවාල ලැබුවේ මරදාන පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකි.
 
ප්‍රදීපා මාවතේ සිට බාරොන් ජයතිලක මාවත දෙසට පැමිණෙමින් සිටි සැකකටයුතු පුද්ගලයකු නවතා ඔහුගෙන් හැඳුනුම්පත ඉල්ලා සිටියදී සැකකරු කුඩා තලයකින් (බ්ලේඩ්) සැරයන්වරයාගේ දකුණු අතෙහි වැලමිට සහ මැණික් කටුව අතර තැන් සතරක් කපා පලායාමට තැත් කළ බව පොලිසිය කියයි.
 
ප්‍රදේශවාසීන්ගේ සහය මත ඔහු අල්ලාගත් බව පොලිසිය පවසයි.



අදහස් (0)

පොලිස් සැරයන්ගේ අත කැපූ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32277 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14777 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 83 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 362 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1283 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site