IMG-LOGO

පුත්තලමේ ප්‍රා.ලේ.කොට්ඨාස 5ක 397ක් අවතැන්


(ඔගස්ටින් ප්‍රනාන්දු)

පුත්තලම දිසාව තුළ බලපවත්නා දේශගුණික තත්ත්වය තුළ අද (6) පස්වරුව වනවිට  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක පවුල් 98ක  පුද්ගලයින් 397 දෙනෙකු  අවතැන් වී ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

න්දලම, කරුවල ගස්වැව, වනාතවිල්ලුව, පල්ලම සහ නාත්තණ්ඩිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහ තුළ මෙම තත්ත්වය ඇතිවී ඇත. මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩප්පුව ධීවර ගම්මානයේ නිවාස 61 කට දැඩි සුළග නිසා හානි සිදුවී, එම පවුල් ද වනාතවිල්ලුව  පවුල් 12ක්ද අවතැන්වී ඇත. උඩප්පුව දෙමළ මහ විදුහලේ වැසිකිලි පද්ධතියට  දැඩි ලෙසින්  හානි සිදුව තිබේ.

කරුවල ගස්වැව නිවාස 22 ක්ද, පල්ලම එක් නිවාසයක්ද, මෙයට අමතරව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ධීවර වාඩි   10 කට ද දැඩි සුළං නිසා හානි සිදුව ඇති බවත් කියයි.

අවතැන් වී සිටින පවුල් වෙත අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට ඒ ඒ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා කටයුතු යොදා ඇති බවත් පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.



අදහස් (0)

පුත්තලමේ ප්‍රා.ලේ.කොට්ඨාස 5ක 397ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 780 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site