
(තුසිත කුමාර ද සිල්වා)
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මාස 2 ක් ගත වුවද තමන්ට සාධාරණයක් ඉටුව නැතැයි පවසමින් බේරුවල කුඩා බෝට්ටු අංගනයේ ධීවරයෝ පිරිසක් අද (20) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ.
"නැව ගිලී මාස දෙකයි බොරු එපා සියලු ධීවරයින්ට වහාම වන්දි ලබා දෙන දෙනු " යන මැයෙන් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර , මේ සඳහා ධීවරයින් 30 කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ .
"බලධාරීනී ධීවර රැකියා රැකියාව අනතුරේ" "බලධාරීනී තෙල් මිල වහා අඩු කරනු" යන මැයෙන් විරෝධතාපුවරු අතැතිව විරෝධතා පාඨ කියමින් විරෝධතාවයේ නියැලී සිටියහ.

2025 ඔක්තෝබර් මස 08
1369
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1268
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
463
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නැවේ ගින්නෙන් රැකියා අහිමි ධීවරයෝ විරෝධතාවක