ශ්රී ලංකාවට නැගෙනහිර දෙසින් උතුරු අක්ෂාංශ 8.7 සහ නැගෙනහිර දේශාංශ 86.6 කේන්ද්‍ර කරගනිමින් ඒ අවට පවතින අඩු පීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉහත දක්වන ලද කේන්ද්‍ර වූ ත්‍රීකුණාමලයට කිලෝ මීටර් 500 පමණ දුරින් සිට කිලෝ මීටර් 300 පමණ ප්‍රදේශයක් පුරා භ්‍රමණය වන තද සුළං සහ ගිගිරුම් සහිත වැසි අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශ වල කටයුතු නොකරන්නැයි ධීවරයටන සහ නාවික ප්‍රජාවට දන්වා සිටියි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 08/11/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
30 |
23 |
95 |
80 |
විටින් විට වැසි. |
|
මඩකලපුව |
29 |
24 |
95 |
80 |
විටින් විට වැසි |
|
කොළඹ |
31 |
24 |
95 |
70 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
30 |
24 |
95 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
30 |
24 |
90 |
80 |
විටින් විට වැසි |
|
මහනුවර |
28 |
20 |
95 |
75 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
20 |
11 |
95 |
80 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
රත්නපුරය |
32 |
22 |
95 |
65 |
සවස 2.00 න් පසු කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
29 |
23 |
95 |
85 |
විටින් විට වැසි |
|
මන්නාරම |
30 |
24 |
95 |
70 |
විටින් විට වැසි |
2025 දෙසැම්බර් මස 04
716
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නැ‘හිර මුහුදේ තද සුළං සහ තද වැසි