(ඩබ් ඒ පියතිලක )
හිගුරක්ගොඩ ගුවන්තොටුපල අසන්නයේ වරාහේන මාර්ගයේ නිවසක නිධන් සෙවිම සඳහා කැණිම්කළ නිවස හිමිකරු හා තවත් පුද්ගයෙක් වතුර මොටර් ඇතුළු උපකරණ රැසක් අද (18) හිගුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය පවසයි.
මෙසේ අතුඅඩංගුවට පත්ව ඇත්තේ වරාහේන පාර , ගුවන්තොටුපල අසල , හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි (70) හැවිරිදි නිවස හිමිකරු සහ (49) හැවිරිදි දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය විසින් කළ විමර්ශන අනුව මෙම පුද්ගලයින් ළිදක් කපන මුවාවෙන් නිධන් ගැනිමේ අරමුණ ඇතිව කැනීම් කටයුතු කර තිබේ.
නිවාසහිමියන් පවසා ඇත්තේ ළිදක් කපන බවයි. පොලිසිය පවසා සිටින්නේ එම ස්ථානය කල පරික්ෂාවේ දි කැනීම් කරමින් තිබු ස්ථානයේ සිට මිටර් තුනක් පමණ දුරින් අංග සම්පුර්ණ ලෙස ගඩොලින් බදින ලද ළිදක් ඇති නමුත් ඒ අසන්නයේම ළිදකට උචිත නොවන ලෙස දෝනාවක් ලෙස පොලිසිය එම ස්ථානයට යන විටත් කැනීම් කරමින් සිට ඇත. එම සථානයේ තිබි වතුර මොටර් එකක්, දිග ජල නල පද්ධතියක්, උදලු බාල්දි ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිවසක නිධන් හැරූ හිමිකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට