IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කළ තැනක් වටලයි

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

නීති විරෝධී අයුරින් රජයේ මත්පැන්වලට සමාන මත්පැන්  නිෂ්පාදනය කර වෙළඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක යෙදුණු පුද්ගලයින් 9 දෙනෙක් කළුතර හීනැටියන්ගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් සිව් දෙනෙක් වනබව පොලිසිය සඳහන් කරයි.

එතනෝල් නිෂ්පාදනයට , මත්පැන් පිරවීමට , බෝතල් වලට මූඩි සවි කිරීමට යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර , මත්පැන් පිරවූ බෝතල් 4000 ක් , බැරල්  16 ක අඩංගු එතනෝල් ලීටර් 4000 ක් , හිස් කාලේ බෝතල් පහලොස් දහසකට ආසන්න ප්‍රමාණයක් , එයට සවි කරන මූඩි හතලිස් දහසක් සහ ලේබල් තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

මත්පැන් වල සැර පරීක්ෂා කරන ලද විශේෂිත උපකරණයක් ද පොලිස් භාරයට ගත් අතර එම උපකරණ සුරාබදු දෙපාර්තමේන්තුවේ උපකරණ තුනකින් කෙරෙන කාර්යය සිදු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

 

 

 

 

 



අදහස් (0)

නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කළ තැනක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 829 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 373 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site