(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හත් හැවිරිදි දැරියක අපයෝජනය කළ බව කියන 72 හැවිරිදි පුද්ගලයෙකු අද (23) සවස අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පැවැසීය.
දැරිය නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
දැරිය ඇයගේ නිවස ඉදිරිපිට ජල කරාමය අසල සිටියදී එම ස්ථානයට ජලය ලබා ගැනීමේ මුවාවෙන් පැමිණි සැකකරු දැරිය අපයෝජනය කළ බව දැරිය මවට පවසා තිබූ බව පොලිසිය කියයි.
පසුව දෙපාර්ශ්වය අතර බහින් බස්වීමක්ද සිදු වී ඇති බව පොලිසිය පැවැසීය.
දැරියගේ මව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.
සැකකරු හෙට (24) කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දැරියක අපයෝජනය කළැයි 72 හැවිරිදි අයෙක් අත්අඩංගුවට