IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දුරකතන සොරකම් කළ ත්‍රි රෝද රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කලුතර ජංගම දුරකතන අලෙවි සැලක්  කඩා රුපියල්  රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා උසස් වර්ගයේ ජංගම දුරකතන අටක් සොරාගත් ත්‍රිරෝද රථ රියදුරන්  දෙදනකු අද (11) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

සොරාගෙන තිබූ එම ජංගම දුරකතන අටද පොලිස් බාරයට ගෙන තිබේ.

ඉකුත් මස 14 වැනිදා මෙම සැකකරුවන්  දෙදනා ජංගමදුරකතන අලෙවිසැලේ ඉදිරිපස වීදුරුවට ගලකින් ගසා  අලාභහානි සිදු කර වෙළෙදසැලට ඇතුළු වී  ජංගම දුරකතන  සොරාගෙන තිබේ. 

සැකකරුවන් දෙදෙනා  කොළඹ කුලී රථ ගමන්වල යෙදෙන්නන් බවද  ඔවුන් දෙදෙනා බෞද්ධාලෝක  මාවතේදී හා අනෙකා නාගොඩදී  අත්අඩංගුවට ගෙන තිබේ. 

 
 



අදහස් (0)

දුරකතන සොරකම් කළ ත්‍රි රෝද රථ රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site