IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


දකුණු පළාත් සභාවේ අධිකාරි 4කට නව සභාපතිවරු පත් කෙරේ

(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
 
දකුණු පළාත් සභාවට අයත්, කාර්මික සංවර්ධන අධිකාරිය ඇතුළු අධිකාරි හතරක සභාපතිවරුන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා අතින් අද (10) ගාල්ල ඩික්සන් පාරේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදු විය.
 
මෙහි දීදකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස නිලංග හෙන්දාවිතාරණ, දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ සභාපති ලෙසචරිත් අසේල මනෝරත්න, දකුණු පළාත් මාර්ග සංවර්ධන  අධිකාරියේ සභාපති ලෙස එල්. ජී. චන්දිම සහ දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ලෙස ක්‍රිෂාලී මුතුකුමාරණ යන මහත්වරු පත්වීම් ලැබූහ.
 
මෙම අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්ඒ යූ වේලාරත්න , දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්. සී. ද සොයිසා යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.



අදහස් (0)

දකුණු පළාත් සභාවේ අධිකාරි 4කට නව සභාපතිවරු පත් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31991 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14447 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11226 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 280 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1227 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site