( ප්‍රදීප් කුමාර )
මිය ගිය කොටි ත‍්‍රස්තවාදීන්ගේ ඥාතීන් වෙනුවෙන් උපහාර පිදීමේ උළෙලක් කිලිනොච්චිය, ධර්මපුරම් ප‍්‍රදේශයේ සංවිධානය කර තිබිණි.
කොටි ත‍්‍රස්තවාදී සංවිධානය මෙරට තුළ කී‍්‍රයාත්මක වු කාළ වකවානුවේදී කොටි සංවිධානය විසින් මිය ගිය ත‍්‍රස්තවාදීන් සැමරීම සදහා සෑම වසරකම නොවැම්බර් මස 27 දින මහ විරු දිනය නමින් නම් කර තිබිණි.
ඒ අනුව මෙවරද විවිධ පිරිස් එම දිනය මුල් කර ගනිමින් විවිධ සැමරුම් සංවිධානය කොට තිබු අතර එහිදී කොටි ත‍්‍රස්තවාදී සංවිධානයේ සිට මිය ගිය පිරිස් විරුවන් ලෙස එහිදී සැමරීම සිදු කරන ලදි . එමෙන්ම කොටි සංවිධානයේ නිල පුෂ්පය වන නියගලා පුෂ්පය සහිත බැනර් යොදා පහන් දල්වමින් ඔවුන් මෙය සමරන ලදි .
මෙම අවස්ථාව සදහා උතුරු පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය වරයෙකු වු ටී කුරකුලරාජා හා කොටි සංවිධානයේ සිට මිය ගිය පිරිස් වල ඥාතීන් ඇතුලූ පිරිසක් සහභාගී විය
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
තවත් මහවිරු සැමරුමක් ධර්මපුරම්හිදී