(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
ඉමදූව හව්පේ ප්‍රදේශයේදී ඩෝසරයකට යටවීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ඉමදූව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ හව්පේ, ඉමදූව පදිංචි 85 හැවිරිදි තෙදරු පියෙකි.
ඔහු සිය නිවස අසළ පිහිටි ළිඳකින් වතුර රැගෙන ඒමට ගොස් තිබියදී ධාවනය වෙමින් තිබූ ඩෝසරයට යටවී එම ස්ථානයේදීම මියගිය බවත්, ඩෝසරයේ රියැදුරුට අමතරව සහායකයෙකු හෝ එම අවස්ථාවේ නොසිට ඇති බවත් මූලික පරීක්ෂණයේදි අනාවරණය වූ බව පොලිසිය කියයි.
මරණය සම්බන්ධයෙන් ඩෝසරයේ ක‍්‍රියාකරු වන 36 හැවිරිදි අයෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය අයගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (04) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදි සිදුකිරීමට නියමිතය.
ඉමදුව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩෝසරයකට යටවී අයෙක් මරුට