බඩල්ගම කටුකෙන්ද ගුරුවරියකගේ (44) නිවසට ඇතුළුවූ අයකු ඇයට පිහියකින් කපා කොටා බරපතල තුවාල සිදු කොට පළා ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
ඇගේ බෙල්ලට පිහිය තබා තර්ජනය කොට බියවද්දා අපයෝජනයට ලක් කිරීමට උත්සාහ කර ඇති සැකකරු ගේ දකුණු අතෙහි ඇඟිල්ලක් වෙන්වන සේ ගුරුවරිය විසින් සපා කනු ලැබ ඇත. ගුරුවරිය රෝහල් ගත කරනු ලැබ සිටී.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගුරුවරියට හදි කරන්න ඇවිත් ඇඟිල්ලත් අහිමි කරගනී
ජනහිත Tuesday, 07 February 2017 05:36 AM
සලකුණක් ඇති නිසා එ්කාට ගැලවෙන්න නම් බැහැ. අපරාධ වැහි වහපු රටක් බවට දැන් පත් වෙලා තිබීම ගැන දැඩි කනගාටුවක් තියෙන්නේ .(බ)
ජනහිත Tuesday, 07 February 2017 05:43 AM
ඒ මොකක්ද එක මුන්ගේ අවලංගු කළ යුතුයි, (බ)
බමුණු Monday, 06 February 2017 01:04 PM
මීට කලින් වාර්තාවක් තිබුන අපයෝජනයට ලක් කිරීමට උත්සාහ කර අර මොකක්ද එක කපාගත්ත කතාවක්. (බ)
නිශාන්ත Tuesday, 07 February 2017 10:02 AM
ඉතාම නිර්භීත තැනැත්තියක් (නි)
සුපුන් Tuesday, 07 February 2017 10:21 AM
මැදපෙරදිග තියෙන නීතිය වෙලාවකට මිලේච්ච කියලා හිතෙනවා... ඒත් මේවගේ කතා අහනකොට ඒ නීතිය තමා අපිට ඕන කියලා හිතෙනවා... (ර)