(රංජිත් රාජපක්ෂ)
දිඹුල බොගහවත්තේ කොවිලේ දී නිරෝධායන නීති කඩ කරමින් උත්සවයක් පැවැත්විම සම්බන්ධයෙන් එම කොවිලේ පාලක සභාවට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතා පවසයි.
කිසිදු අනුමැතියකින් තොරව හින්දු පුජකවරයකු සහභාගි කර ගනිමින් කිසිදු නිරෝධායන සෞඛ්‍ය උපදෙසක් නොපිලිපදිමින් එම උත්සව පවත්වා ඇති බවට තමන් වෙත තොරතුරු ලැබි ඇති බවත්, එම තොරතුරු පදනම් කරගනිමින් නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවැසීය.
එම උත්සවයට විශාල පිරිසක් සහභාගි වි ඇති බවත්, එම උත්සවයට සහභාගි වු කිසිදු පුද්ගලයකු මුඛ ආවරණ නොපැලද සිටින ආකාරය එම උත්සවයට සහභාගි වු අයකු විසින් සිය ජංගම දුරකථනයේ පටිගත කර ඇති බව ද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කෝවිල් උත්සවයක් පැවැත්වූ පූජකට නඩු