IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොතලාවල පනතට ත්‍රිකුණාමලයෙදීත් විරෝධය

(අමදෝරු අමරජිව)

කොතලාවල විශ්ව විද්‍යාල පනත වහා අකුලාගන්නා ලෙස බල කරමින මිනී පෙට්ටියක් රැගෙන මළ බෙර වයමින්  ත්‍රිකුණාමල නගරය හරහා අද විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණි.

බහුජන සංවිධාන රැසක හා වෘත්තිය සමිති රැසක සහභාගිත්වයෙන් කොතලාවල පනතට එරෙහි ඒකාබද්ධ මධ්‍යස්ථානය මගින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇත.

රජයේ හා විපක්ෂයේ මැති ඇමති අනු රූ ප්‍රදර්ශණය කරමින් පැවැති මෙම විරෝධතා පා ගමන නගරයේ ඔරලෝසු කණුව අසලදි ත්‍රිකුණාමල මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද රාජපක්ෂ මහතා විසින් ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් නායක අරුන් හේමචන්ද්‍ර මහතාට විරෝධතාවය නතර කරණ ලෙස කෙරෙන අධිකරණ නියෝගය භාරදෙනු ලැබිය.

අනතුරුව විරෝධතා පාගමන බස්නැවතුම් පොල ඉදිරියට පැමිණ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්ගේ අදහස් දැක්විමකින් පසුව අවසන් කෙරිණි.

 



අදහස් (1)

කොතලාවල පනතට ත්‍රිකුණාමලයෙදීත් විරෝධය

chathura Monday, 02 August 2021 11:04 AM

ඔක්කොම නිකන් දීලා රට සිංගප්පූරුවක් කරන්න කියලා තමයි මේ ඉල්ලන්නේ... සිංගප්පූරුවේ ඔක්කොම නිකන් දෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නවා ඇත්තේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site