
(යොහාන් භාසුර)
වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය ‘ජන මතයට ගරු නොකරන රනිල් එළවමු, පාර්ලිමේන්තුව තුළ ජනමතය මුදලට පාවා නොදෙමු’ යන තේමාව යටතේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (18) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වීය.
එහිදී විරෝධතාකරුවෝ ‘පොදුජන අරගලය ජයග්‍රහණය කරමු, ජන මතයට හිස නමනු’ ආදි පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.