
(බිමල් ජයසිංහ)
කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයට ආසන්නයේදී කන්ටේනර් රථයක් පෙරළීමෙන් රියදුරු හා සහයකයා තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි අධිවේගී රථවාහන පොලිසිය කියයි
මේ හේතුවෙන් අන්තර් හුවමාරු මධ්‍යස්ථානය හරහා කඩවත දෙසට ගමන් ගන්නා වාහන වල ධාවනයට දැඩි බාධා සිදුවිය

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.