( ජයන්ත සමරකෝන්)
කොළඹ මහ නගර සභාව මගින් කොළඹ නගරයේ කුණු භාර ගැනීම අද ( 26) සිට පෙරවරු 6.30ට සිදු කරන බව නාගරික කොමසාරිස් පාලිත නානයක්කාර මහතා පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව නගර අලංකණය හා පරිසර ආරක්ෂා සඳහා සෑම දිනකම කොළඹ නගරයේ කසල එක් රැස් කිරීම අලුයම 5.30ට සිදු කරන ලෙස උපදෙස් දී තිබූණද කොළඹ නගරවැසියන්ගෙන් කෙරුණු ඉල්ලීම් මත එය පෙරවරු 6.30 වශයෙන්ද සංශෝධනය කර ඇතැයි ද ඒ මහතා කියයි.
එය අද අලුයම (26) සිට ක්‍රියාත්මක වූ බවද නගර සභාව සඳහන් කරයි. එය එසේ වුවද පෞද්ගලික සමාගම් මගින් අලුයම 5.30 ට කසළ එක් රැස් කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කොළඹ කුණු එකතු කිරීම පෙරවරු 6.30 සිට