(ඩී.ජි.සුගතපාල සහ ලලිත් චාමින්ද )
හික්කඩුව බස් නැවතුම්පොල ඉදිරිපිට මුහුදු වෙරළේ කැස්බෑවෙකු මරමින් සිටි ගුවන් හමුදා භටයින් හය දෙනෙකු හික්කඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්‍රි 11.30 ට පමණ පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
පරීක්ෂණවලදි අනාවරණය වී ඇත්තේ රාජ්‍ය වෙසක් උත්සවය පැවති තෙල්වත්ත රත්පත් විහාරස්ථානයේ අලුත්වැඩියා කටුයුතු කිරීමට මෙම ගුවන් හමුදා භටයින් හය දෙනා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සිට පැමිණ ඇති බවයි.
අම්පාර, බිබිල, වේයන්ගොඩ, හෙට්ටිපොල, බෙලිඅත්ත,සහ හසලක යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් අද (22)ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැස්බෑවකු මස් කරමින් සිටි ගුවන් හමුදා භටයින් 6ක් අත්අඩංගුවට
ලුම්බිණි Wednesday, 22 May 2019 05:07 AM
ආරක්ෂක හමුදා කිව්වට අහිංසක කැස්බෑවකුටවත් කිසිම බේරුමක් නැහැ වගේ.
banda Wednesday, 22 May 2019 07:10 AM
මෙන්න අපේ රණවිරුවෝ හිරේ දානෝ...