IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කේරල ගංජා සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)

කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු ගාල්ල නගරයේදී අද (09) අත්අඩංගුවට ගත්බව හියාරේ විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරි එච්.පි.ඩී.හේවාපතිරණ මහතා පැවසීය.

ගාල්ල පොලිසිය ඉදිරිපිට ඉන්ධන පිරවුම්හල පිටුපසදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යක්කලමුල්ල , වඳුරඹ සහ  මාපලගම පදිංචිකරුවන් තිදෙනෙකි.

විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව සැකකරුවන් සමඟ ගංජා තොගය අත්අඩංගුවට ගෙනඇති අතර පරීක්ෂණවලදී අනාවරණයවී ඇත්තේ ගාල්ල නගරය සහ අවට ප්‍රදේශවලට ගංජා බෙදා හැරීම සැකකරුවන් විසින් කාලයක සිට සිදුකර ඇති බවය.

සැකකරුවන් ගාල්ල සුරාබදු ස්ථානය වෙත බාරදී ඇති බවත් හෙට (10) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

කේරල ගංජා සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31543 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13903 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11076 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 159 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1080 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site