IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කුඹුරුවලට වතුර ඉල්ලා ගොවීහු පාරට බසිති

(නිමල් ජයරත්න)

තම වී වගාවන්ට ජලය ඉල්ලා දිඹුලාගල කොට්ඨාසයේ ගොවීහු පිරිසක් අද (21) පොළොන්නරුව - මඩකලපුව මාර්ගය මනම්පිටියේ දී අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ.
මාදුරුඔය ජලාශයේ ප්‍රමාණවත් ජලය නොමැතිකමින් මෙවර වී වගාවට ජලය 50%ක් ලබාදීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් පියවර ගැනීමත් සමග ගොවීහු උද්ඝෝෂණය ආරම්භ කළහ. අක්කර දෙක හමාරක වී වගාවට සම්පූර්ණ ජලය ලබාදෙන්නැයි දිඹුලාගල, ඇල්ලේවැව, මහදමන, මහඋත්පත ගොවීන් 1500ක් පමණ මාර්ගය අවහිර කර උදලු ද රැගෙන උද්ඝෝෂණයට එක්ව සිටියහ.


 



අදහස් (7)

කුඹුරුවලට වතුර ඉල්ලා ගොවීහු පාරට බසිති

දිසානායක Friday, 21 April 2017 10:06 AM

ඔයාලගේ හාල් අපිට එපා. අපි පිටරටින් ආනයනය කරලා ජනතාවට කන්න දෙනවා.

:       11       50

saman Friday, 21 April 2017 12:12 PM

ඔයාලගේ ගොවි රජානේද දැන් ජනාධිපති?

:       2       19

lalith Friday, 21 April 2017 10:14 PM

ගොවිරාජ ජනාධිපති උණාට තවම වැස්ස වලාහක දෙවියෝ උනේ නැහැනේ? එතකල් ඉවසන්න.

:       22       2

parakrama Friday, 21 April 2017 01:18 PM

බොහෝඅයට ස්වභාවධර්මයට අනුකුලව කාලගුණික රටා සහ විපර්යාස තේරුම් ගැනීමට තවමත් නොහැකි තත්වය පැහැදිළිය. ගිගුරුම් සහිත අන්තර් මෝසම් හා බක්මහවැසි වැටෙන කාලය පසුවෙමින් ඇත. ගංගා පටන් ගන්නා මධ්‍යම කඳුකරය ද ක්‍රමයෙන් වියළෙමින් පවතියි. කඳුකරයට වැසි වැටී ජලාශ පිරෙනවා නම් ජලය නොදී ඉන්න එකක් නැහැ නේද? ගොඩ ගොවිතැන් කරන උදවියත් ඔතැන ඉන්නවා නම්, මේ සිද්ධ වෙන්නේ වෙනත් දෙයක් නේද?

:       0       26

lalith Friday, 21 April 2017 10:16 PM

වැසි නතුවහම අහසට වෙඩි තියන ඇමතියෙක් උන්න. බැරිද මිනිහව හොයලවත් මේකට විසඳුමක් හොයාගන්න.

:       0       0

ravin Saturday, 22 April 2017 06:40 AM

ගොවිමහතුනි " අපි වැව්වොත් අපි කෑවා" පක්ෂයට ඡන්දය දෙන්න. ඔබලාගේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන එකම පක්ෂය තමා "අපි හෙවුවොත් අපි කෑවා " පක්ෂය...

:       0       0

udaya Thursday, 27 April 2017 02:03 AM

දිසානායක.. ඔයත් පිටරටම නවතින්න. අපේ ගොවියොත් වෙනස් වෙන්න අකමැති නැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site