IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


කුඹුරට බැසීමට පෙර ඖෂධ ගන්න

(සිරංගිකා ලොකුකරවිට) 

මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් රෝගයෙන් වැළකීම සඳහා ලබාගතයුතු ඖෂධ පානය කර කුඹුරෙහි වැඩ ආරම්භ කරන ලෙස වෛද්‍ය නලීන් විජේසේකර මහතා පැවසීය.අද (28) පැවැති ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු මේ දිනවල ආරම්භ කරන බැවින් එම කාලය තුළ සතිපතා මෙම ඹෟෂධ ලබා ගන්නා ලෙස ද වෛද්‍යවරයා පැවසීය.

සෞඛ්‍ය සේවා කාර්යාල මගින් හෝ කෘෂිකර්ම නිලධාරීන්ගෙන් ඖෂධය නොමිලේ ලබා ගතහැකි බවත් එසේ නොමැතිනම් සුළු මුදලක් ගෙවා ඔසු සලකින් ලබා ගත හැකි බවද ඔහු සඳහන් කළේය.

ගොවිතැනෙහි යෙදෙන්නන් පමණක් නොව පස් හා මඩ ආශ්‍රිතව කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකු මෙම ඖෂධය ගැනීම අනිවාර්ය බවත් වෛද්‍යවරයා අවධාරණය කළේය.

තද උණ සමඟ මස්පිඬු වේදනාව පවතින්නේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රථිකාර ලබාගැනීමෙන් සංකූලතා ඇතිවීම වළක්වාගත හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.

 

 



අදහස් (0)

කුඹුරට බැසීමට පෙර ඖෂධ ගන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32110 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14583 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 47 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site