IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


කඩු-මන්නා-ගිනි අවියක් සමඟ 3 ක් අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල - එම් සුසිල් ප්‍රියන්ත)

කඩු 6ක්, මන්නා පිහියක්, ටි 56 උණ්ඩ යෙදිය හැකි ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සහ ගංජා ග්‍රෑම් 150ක් සමග සැකකරුවන් තිදෙනෙකු හික්කඩුව කලුපෙ ප්‍රදේශයේදි රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අවරුදු 19,22,26 වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකි.

 කිසියම් අපරාධයක් කිරිමට සැළසුම් කරමින් සිටින බවට ලැබුන තොරතුරක් අනුව කලුපේ ප්‍රදේශයේ නිවසක් වටලා සැකකරුවන් සහ ආයුධ අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිම සදහා මිටියාගොඩ පොලිසියට බාරදි ඇත.

(ඡායාරූප එම් සුසිල් ප්‍රියන්ත)



අදහස් (0)

කඩු-මන්නා-ගිනි අවියක් සමඟ 3 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 351 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site