(රොමේෂ් මධුෂංඛ)
යාපනය කාකතිව් මුහුදු තීරයේදී තහනම් දැල් යොදා මසුන් අල්ලමින් සිටි ධීවරයින් 05 දෙනෙකු සහ මත්ස්‍ය කිලෝ 70 ක් සමග නාවික හමුදා භාරයට ගෙන ඇත.
උතුරුමැද නාවික විධානයට අයත් නාවික සෙබළුන් පිරිසක් විසින් කාකතිව් මුහුදට දකුණු දෙසින් වූ මුහුදු තීරයේදී සිදු කරන ලද සෝදිසි නිරීක්ෂණයකදී එලෙස තහනම් දැල් යොදා මසුන් අල්ලමින් සිටි ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ධීවරයින් 05 දෙනා සමග තහනම් දැල් 24,ක් වල්ලම් යාත්‍රාවක්, මත්ස්‍ය කිලෝ 70 ක්, පිටද දහන යන්ත්‍රයක් ඇතුලු ධීවර ආම්පන්න තොගයක් සමගින් නාවික හමුදා භාරයට ගනු ලැබීය.
නාවික හමුදා භාරයට ගත් ධීවරයින් යාපනය මාණිප්පායි ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඔවුන් වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා ජයපුරම් පොලීසිය වෙතට භාර දීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කච්චතිව් මුහුදු තීරයේ තහනම් දැල් යොදා මසුන් අල්ලමින් සිටි 5 ක් අත්අඩංගුවට