IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘ඒකාබද්ධ විපක්කෂය කුරුණෑගල යන්නේ නෑ‘

ශ්‍රීලනිපයේ 65 වැනි සංවත්සරයට ආරාධනා ලැබුණු නමුත් එහි නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියයි.

ඒකාබද්ධ විපක්කෂය නියෝජනය කරන කිසිඳු මන්ත්‍රීවරයෙක් මෙම සංවත්සරයට සහභාගී නොවන බවත් එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල් දීග කන ශ්‍රී ලංකා කාරයින් සිටින සමුළුවකට කිසි විටකත් නොයන බවත් ඔහු පවසයි  



අදහස් (0)

‘ඒකාබද්ධ විපක්කෂය කුරුණෑගල යන්නේ නෑ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 592 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 744 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site