(රවී ලියනගේ)
උඩුගම බද්දේගම ප්‍රධාන මාර්ගයේ ගෝනදෙනිය ප්‍රදේශයේදී අද (02) සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ 22 හැවිරිදි භානුක ඩයස් නැමැති තරුණයෙකි.
උඩුගම දෙස සිට පැමිණි යතුරුපැදිය ගෝනදෙනිය පන්සල ආසන්නයේදී බද්දේගම දෙස සිට පැමිණි ටිපර් රථයක ගැටී ඇති බව පොලිසිය පැවසීය.
මෙම රිය අනතුරකින් තුවාල ලැබු පුද්ගලයින් උඩුගම රෝහලින් කරාපිටිය රෝහලට මාරුකර යවා ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
2025 නොවැම්බර් මස 17
43
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
උඩුගමදී සිදුවූ අනතුරකින් තරුණයෙකු මරුට