(වියලුව වාර්තාකරු )
මීගහකිවුල ඇල්ලන්ද ප්‍රදේශයේඉඅතර ඇති වූ ගැටුමක් දුරදිග යෑමෙන් ඉකුත් ඇති වූ ගැටුමකින් බරපතල තුවාල ලැබූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රෝබේරිය හා මීගහකිවුල රෝහල්වලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මීගහකිවුල ඇල්ලන්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25 - 50 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් තිදෙනෙකි.
උසාවියේ විභාග වන ඉඩම් නඩුවක් සම්බන්ධ ආරවුලක් ගැටුමට හේතු වී ඇතැයි පොලීසිය කියයි.සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd