ඇමරිකාවේ ටෙක්සාස් හි පොලිස් ප්‍රධානි මයිකල් පිමෙන්ටල් වෙඩි තබා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිට පිට තැබූ වෙඩි කිහිපයක් ඔහුගේ මරණයට හේතුවී ඇත.
ශාන්ත අන්තෝනියෝ වලට වයඹ දෙසින් පිහිටි එලිමෙන්ඩ්‍රොප් නමැති පොලිස් කාර්යාලයේ ඔහු සේවය කළේය. පිමෙල්ටන් වාහනයක් තල්ලුකළ අවස්ථාවක දී ඇතිවූ ආරවුලක දී ඔහුට වෙඩි තබා ඇතැයි ඇමෙරිකා ආරක්ෂක අංශ පවසයි.
වෙඩි වැදී මොහොතකින් පොලිස් ප්‍රධානියා හෙලිකොප්ටර් යානයකින් ශාන්ත ඇන්ටොනියෝහි විශ්වවිද්‍යාලයීය රෝහලට ගෙන ගිය ද ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකිවී නැත. මේ සිද්ධිය සම්බන්ධයෙන් බෙක්ෂයර් ප්‍රාන්ත පොලිසිය 24 හැවිරිදි ජොසුවා මැනුවෙල් ලොපෙස් නමැති අයකු අත්අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඇමෙරිකාවේ පොලිස් ප්‍රධානියකු මරුට
හේමන්ත Monday, 15 September 2014 05:55 AM
අපේ වගේ නෙවී ඉතා සාමකාමී හා මානවහිමිකම් වලට ගරුකරන පුරවැසියන් සිටින රටක් නිසාද කොහෙද.(අ)