IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘ඇන් ඇම් හොඳ ගුරුවරයෙක්‘

‘සමසමාජ නායක ඇන් ඇම් පෙරේරා අපට ලොකු රුකුලක් වුණා. අපේ දේශපාලනය ශක්තිමත් කළා.‘ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇන් ඇම් පෙරේරා 38 වැනි ගුණානුස්මරණයට එක් වෙමින් කීවේය.

‘70දි මා ළාබාල මන්ත්‍රී වශයෙන් ඔහු හා ඉතා කිට්ටු සම්බන්ධාවයක් ඇති කර ගත්තා. ඔහු යම් වැරැද්දක් දැක්කොත් එය අපට කියා දුන්නා. ඇන් එම් පෙරේරා අපේ හදවත්හි, ජනතාවගේ හදවත්හි සදා ඉන්නවා.‘

DSC_8552 DSC_8601



අදහස් (0)

‘ඇන් ඇම් හොඳ ගුරුවරයෙක්‘

මැටිපහන Wednesday, 24 August 2016 06:24 AM

සමසමාජය ගිය තැන... වේදිකාවේ මහින්ද, මුල් පේළියේ බැසිල්. 60-70 දශක වල පටන්ගත් පිරිහීමේ ප්‍රතිඵල තමයි මේ. (නි)

:       0       0

ශාන්ත Wednesday, 24 August 2016 06:37 AM

එන්. එම්. ඒකාධිපති ව්‍යවස්ථාව පතුරු ගැහුවා නේද? හැබැයි මහින්ද නම් ඒක ශක්තිමත් කළ බවයි අපි දැක්කේ. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 24 August 2016 06:53 AM

මෙතුමා දැන් සමසමාජ පක්ෂයට ලැදියි වගෙයි කියලයි මට නම් පෙනෙ‍න්නේ. (නි)

:       0       0

දුමින්ද Wednesday, 24 August 2016 07:03 AM

මට අර ගුත්තිල මූසිල කතාව මතක්වුණා (නි)

:       0       0

පියුමි Wednesday, 24 August 2016 07:12 AM

අනේ මන්දා මෙතුමා විටින්විට මොනවා කියනවද කියලා (නි)

:       0       0

සිරිල් Wednesday, 24 August 2016 07:11 AM

ඇන්.ඇම්. පෙරේරා මැතිතුමාගේ ආර්ථික දැක්ම ඉතා පුළුල් එකක්. (නි)

:       0       0

බුද්ධික Wednesday, 24 August 2016 07:21 AM

ඒකාධිපති ව්‍යවස්ථාවේ ජේ.ආර්.වත් ඉක්මවාගිය මහින්ද කිසිසේත් මෙතනට ගැළපෙන්නේ නැහැ (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 24 August 2016 09:02 AM

පසුගිය රාජ්‍ය සමයේ සිදුවීම් බලන විට ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා වැනි උතුම් පුද්ගලයෙකු, පාලකයන්ගේ හදවත් තුළ තබා හදවත් ළඟ පාතකවත් තිබුණේදැයි අපට නම් ගැටළුවකි. ගුරුවරයෙකුට ගරු කිරීම, සිහිකිරීම අප කළයුතු නමුත් ඔහුට අපහාසයක් නොකිරීමටද අප වගබලා ගතයුතුය. සරලව කියනවා නම් එතුමා පාලකයන්ගේ හදවත් තුළ පැවතියේ නම් වර්තමානයේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයක් බිහිවීමට ඉඩ නැත. තමන්ගේ බඩ වියත රැකගැනීමට විකිණිය හැකි දේ පමණක් සොයාගැනීම දේශපාලකයන්ගේ වගකීම බව කවදත් ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතාට ගරු කරන ජනතාව වෙනුවෙන් මෙහි සඳහන් කිරීම කළ යුතුව ඇත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site