IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ආපදාවට ලක්වූවන්ට ගාල්ලේ සුරැකුම් මධ්‍යස්ථාන 6ක්

(ජේ.කේ.එල් චාමින්ද)
 
අයහපත් කාලගුණික තත්වය නිසා විපතට පත්වුවන්ට ගාල්ල දිස්ත්‍රික්කය තුළ  සුරැකුම් මධ්‍යස්ථාන  6ක් ස්ථාපිත කොට ඇති අතර එම මධ්‍යස්ථානවල පවුල් 75කට අයත් පුද්ගලයින් 264 දෙනෙකු සිටින බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සුරකුම් මධ්‍යස්ථාන 04ක් පිහිටුවා ඇත. කොකාවල සිරිසදහම් විහාරස්ථානයේ පවුල් 27කට අයත් පුද්ගලයින් 102 දෙනෙකුද, දොඩන්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පවුල් 5කට අයත් පුද්ගලයින් 24 දෙනෙකුද, පිලගොඩ විහාරස්ථානයේ පවුල් 3කට අයත් පුද්ගලයින් 09 දෙනෙකුද, ඉහල කිඹිය විහාරස්ථානයේ පවුල් 4කට අයත් පුද්ගලයින් 12 දෙනෙකු සිටින බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක මේජර් ඉන්දුක වික්‍රමසිංහ මහතා පවසයි.
 
ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළ සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් පිහිටුවා ඇත. පියදිගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ 33කට අයත් පුද්ගලයින් 90 දෙනෙකුද මිලිද්දුව ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථානයේ  පවුල් 3කට අයත් පුද්ගලයින් 27 දෙනෙකු සිටින බවද වික්‍රමසිංහ මහතා පවසයි.



අදහස් (0)

ආපදාවට ලක්වූවන්ට ගාල්ලේ සුරැකුම් මධ්‍යස්ථාන 6ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site