ශ්රී ලංකාවේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාතේ අභ්‍යන්තර ප්‍රදේශවලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. උදය කාලයේදී මධ්‍යම පළාතේ මීදුම ඇති වීමේ හැකියාව පවතී.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 06/01/2016 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
30 |
23 |
95 |
75 |
වැසි ස්වල්පයක්. |
|
මඩකලපුව |
29 |
25 |
90 |
75 |
වැසි වාර කීපයක්. |
|
කොළඹ |
33 |
25 |
90 |
55 |
සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
|
ගාල්ල |
31 |
24 |
90 |
75 |
සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
|
යාපනය |
30 |
23 |
80 |
65 |
වැසි ස්වල්පයක්. |
|
මහනුවර |
29 |
20 |
95 |
65 |
වැසි ස්වල්පයක්. |
|
නුවරඑළිය |
20 |
11 |
95 |
75 |
සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
|
රත්නපුරය |
33 |
23 |
95 |
60 |
සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. |
|
ත්‍රීකුණාමළය |
30 |
24 |
90 |
70 |
වැසි වාර කීපයක්. |
|
මන්නාරම |
30 |
25 |
85 |
70 |
වැසි ස්වල්පයක්. |
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘අලුයම් කාලයේ මීදුම් තත්ත්වයක්‘