(දයාරත්න ඇඹෝගම)
‘‘රට අරාජික කළ මහජන ආරක්ෂාව බිලිදෙන ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙනු”යන මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් සහ විරෝධතා පා ගමනක් අද (28) අනුරාධපුරයේදී පැවැත්විණි.
මෙම විරෝධතා පා ගමන ඩි.එස්.සේනානායක වට රවුම අසලින් ආරම්භ වී මෛත්‍රීපාල සේනානායක මාවතේ ගමන් කර මහජන පොල ඉදිරිපිට පිහිටි ප්‍රජා ශාලාවට විරෝධතාකරුවෝ එක්රැස්වූහ.
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, දේශපාලන මණ්ඩලික සමාජික කේ.ඩි.ලාල්කාන්ත,සමස්ත ලංකා ගොවි සංවිධානයේ උප සභාපති රඹෑව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න,අනුරාධපර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් වන අසේල විජේසිංහ, කීර්ති වැවේගෙදර,සීතා හේරත් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනුරාධපුරයේදී ජවිපෙ විරෝධතාවයක්