IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අනන්‍යතාව හෙළිකිරීමට අපොහොසත් වූ 5ක් අත්අඩංගුවට

 (චන්දන ප්‍රනාන්දු)                                                                                                

දන්කොටුව නගරයේ සැරිසරමින් සිටි අනන්‍යතාව හෙළි කිරීමට අපොහොසත් වූ පුද්ගලයන් 4 දෙනෙකු හා බස් රථයක සැකකටයුතු ආකාරයෙන් ගමන්ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පැවසීය.                                                                                                                                                   
කොළඹ සිට කුලියාපිටිය දක්වා ඊයේ(28) ගමන්කරමින් තිබූ බස් රථයක සැකකටයුතු ලෙස සිටි පුද්ගලයෙකු සම්බන්ධව ලැබුණ තොරතුරක් මත දන්කොටුව නගරයේදී එම බස් රථය නවත්වා එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවත්, දෙමළ ජාතිකයෙකු වූ එම තැනැත්තා සතුව හැඳුනුම්පතක් නොතිබූ හෙයින් පොලිස් බාරයට ගත් බවත් පොලිසිය කීය.
                                                                                                
එමෙන්ම දන්කොටුව නගරයේ සැරිසරමින් සිටි පුද්ගලයන් හතර දෙනෙකුද අ්‍යතාව හෙළි කිරීමට නොහැකි වීම නිසා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.                                                      

මෙම පුද්ගලයන්ගේ ඇඟිලි සලකුණු වාර්තා ලබාගෙන ඉදිරි නීතිමය කටයුතු කරන තෙක් ඔවුන්ව රඳවා ගන්නා බව පොලිසිය පැවසීය.



අදහස් (0)

අනන්‍යතාව හෙළිකිරීමට අපොහොසත් වූ 5ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site