(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රන්මාල කොල්ලකෑම සම්බන්ධයෙන් අධිකරණ නමයකින් විවෘත වරෙන්තු 31 ක් ලබා වසරකට අධික කාලයක් සැඟව සිටි පුද්ගලයකු හොරණ නගරයේ දී අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි.
මහ මග ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් මාල කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුට විරුද්ධව පානදුර මතුගම පූගොඩ , අලුත්කඩේ අවිස්සාවේල්ල කැස්බෑව හෝමාගම හා කළුතර මහේස්ත්‍රාත් අධිකරණවලින් සැකකරුට මෙම විවෘත වරෙන්තු නිකුත් කර තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
2019 වසරේ පෙබරවාරි මාසයෙන් පසුව මෙම සැකකරු කිසිදු අධිකරණයක් වෙත ඉදිරිපත් නොවී තිබූ බව පොලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
අධිකරණ නමයකින් විවෘත වරෙන්තු 31 ලද පුද්ගලයකු අත්අඩංගුවට
සමන් ඕස්ට්‍රේලියාව Friday, 14 August 2020 10:53 AM
පාර්ලිමේන්තුව පැත්තේ ඉඳලද දන්නේ නැහැ අල්ලාගත්තේ