’කැබිනට් මණ්ඩලය අකර්මණ්‍ය වෙලා’ - වාසු කියයි
අධිකරණ නියෝගයට අනුව දහතුන් ලක්ෂයක් පමණ වන රජයේ සේවකයන්, විශ්‍රාමිකයන්ගේ වැටුප් ලබාදීම සඳහා ගත යුතු පියවර ගන්නට නොහැකි වන පරිදි කැබිනට් මණ්ඩලය අකර්මණ්‍ය වී ඇති බවත් මෙය රජයේ සේවාවන් පවත්වාගෙන යන්නට හානිදායක ලෙස බලපා හැකි බවත් ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කොළඹ දී පැවසීය.