(බිඟුන් මේනක ගමගේ සහ මනෝප්‍රිය ගුණසේකර)
වැවිලි ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර එකමුතුවක් නිර්මාණය කිරීමට රටවල් හතරක වෘත්තීය සමති සමඟ සාකච්ඡා ආරම්භ කළ බව ලංකා වතු සේවා සංගමය පවසයි.
මැලේසියාව , ඉන්දුනීසියාව, ඉන්දියාව හා නේපාලය යන රටවල වෘත්තීය සමිති සමඟ මෙසේ ඊට අදාළව මූලික සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇති බව එහි සභාපති චතුර සමරසිංහ මහතා පැවැසීය.
ඒ මහතා මෙම අදහස පළ කළේ ලංකා වතු සේවා සංගමයට 2020 වසරේදී ශත සංවත්සරය පිරීම නිමිත්තෙන් පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙම මාධ්‍ය සාකච්ඡාවට ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් නාද් සමරසිංහ,භාණ්ඩාගාරික රොබට් ෆ්‍රැන්සිස්, නියෝජ්‍ය ලේකම් අනුර වික්‍රමරත්න, උප සභාපතිවරුන් වන එස් සුකුමාර් සහ එස් මනෝහරන් යන මහත්වරුන් සහභාගි වූහ.

2025 ඔක්තෝබර් මස 08
1163
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1169
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
433
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වැවිලි ජාත්‍යන්තර එකමුතුවක්