සමරවීර වීරවන්නි
මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග වදී.
ඔහු දේශපාලකයෙකි.
ඌව පළාතේ ප්‍රධාන ඇමැතිවරයා වශයෙන් කටයුතු කර තිබේ. (1999 සිට 2001)
නලිනී වීරවන්නි ඔහුගේ බිරිඳ වේ.