සුබ්‍රමනියම් ගුණරත්නම්
අපේ ජාතික පෙරමුණ
උපන් දිනය -1973 ජුනි 5 වැනිදාකොළඹදී
අධ්‍යාපනය - බම්බලපිටිය හින්දු විද්‍යාලය
උසස් අධ්‍යාපනය ඉන්දියාවේ මදුරෙයි සේදුපති විද්‍යාලය
උසස් අධ්‍යාපනය මදුරෙයි කාමරාජ් විශ්ව විද්‍යාලය
මාධ්‍ය ක්ෂේත්‍රයේද වසර 15 ක අත්දැකීම් ඔහු සතුය.1983 දී කළු ජූලයේදීආරක්ෂක හේතුන් මත ඔහු සිය පවුලේ සාමාජිකයින් සමඟ තමිල්නාඩුවට ගොස් ඇත.
COMMENTS