ආරියවංශ දිසානායක
ඉංජිනේරුවරයෙකි
1988 වසරේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වී තිබේ.
1994 වසරේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙහි නායකයා විය.
දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.
හිටපු විදුලි සංදේශ පරීක්ෂකවරියෙකි. 1983 වර්ෂයේදී රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස් වී ඇත.
ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.