IMG-LOGO

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා


එජාපය අලුත් කරන ගමන බදුල්ලෙන් අරඹයි

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් ප්‍රතිසංවිධාන කටයුතු  කළ බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

ප්‍රතිසංවිධාන යාන්ත්‍රණය කඩිනම් කරමින් ආසන මට්ටමින් මැතිවරණ මෙහෙයුම් කමිටු පිහිටුවීම පස්සර මැතිවරණ කොට්ඨාසය ඉලක්ක කරගනිමින් සෞඛ්‍ය නීතී රීතී වලට යටත්ව සිදුකළ බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.

එහිදී පක්ෂයේ ඉදිරි කටයුතු පිලිබඳ පස්සර සහ ලුණුගල පළාත් පාලන ආයතනයන එ.ජා.ප මන්ත්‍රී කණ්ඩායම් සමග රුවන් විජයවර්ධන මහතා සාකච්ඡා පවත්වා තිබෙි.

 



අදහස් (12)

එජාපය අලුත් කරන ගමන බදුල්ලෙන් අරඹයි

nm Saturday, 31 July 2021 06:53 PM

මනුෂ්‍යත්වය, අවංකත්වය, විශ්වාසය මත පදනම්ව ශ්‍රී ලංකා දේශපාලනයේ යුග පෙරලියක්, රටට වෙනසක් සඳහා එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරමු...

:       1115       627

nimalSaturday, 31 July 2021 09:36 PM

මනුෂ්‍යත්වය, අවංකත්වය, විශ්වාසය මත පදනම්ව ශ්‍රී ලංකා දේශපාලනයේ යුග පෙරලියක්, රටට වෙනසක් සඳහා සමගි ජන බලවේගය අකමැතිද ?

:       1       0

sisiraSunday, 01 August 2021 02:06 PM

අනේ අපිටනම් එපා. අපි සජිත් එක්කම ඉදිරියට යනවා.

:       1       0

අතුලSunday, 01 August 2021 07:31 PM

ඔය කියන ගුණාංග එකක්වත් එජාපයේ නැහැ. ඒ විතරක් නොවෙයි, පොහොට්ටුව, ශ්‍රීලනිප, සජබ, ජවිපෙ එකකවත් නැත. ඔය ඔක්කොම පහුගිය අවුරුදු 73 ක් තිස්සේ ලංකාව ඉතියෝපියාවටත් වඩා පහළට දැම්මා. 2025 අලුත් නායකයෙක් සමගින්, උගත්, බුද්ධිමත් තමන්ගේ පොකට්ටුවට නොව රටට හිතැති සෙට් එකක් ඒවි කියලා බලාගෙන ඉන්නවා....

:       1       5

siri Saturday, 31 July 2021 08:22 PM

දෙකට තුනට බෙදිලා ඉන්නා තුරු කොහෙන් මොනවා පටන්ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. මුලින්ම කලයුත්තේ පාක්ෂිකයන් එකමුතු කර නායකත්වය කාටත් පිළිගතහැකි කෙනෙකුට බාරදීමයි.

:       0       0

සෙනෙවිරත්න. Saturday, 31 July 2021 08:25 PM

නව නායකයත්වයක් ලැබේ නම් එජාපය රට ගොඩ ගනු නියතය.

:       0       0

Avinash Sunday, 01 August 2021 06:23 AM

ඉතිහාසය පුරාවටම යුඑන්පි එක බදුල්ලෙන් ඡන්දේ ගත්තා.

:       0       0

CHANDIMA Sunday, 01 August 2021 06:34 AM

මොන අලුත් කිරිල්ලක්ද? මේ හම රැළි වැටුණු නාකි උන්දැලත් එක්කලා...? අර ජේ.ආර්. ගේ කාලේ කළා වගේ බෝ එකයි, ටයි එකයි දෙකම එකට ගැට ගැහැව්වොත් නම් ඔය නායකතුමාලා එහෙම අලුත් කරලා පෙන්නන්න පුළුවන් වෙයි. උත්සාහ කරලා බලන්න.

:       0       0

Rohana Sunday, 01 August 2021 07:28 AM

රනිල් නායකත්වයේ ඉන්න කම් එජාපයට පැවැත්මක් නැහැ.

:       0       1

nilantha Monday, 02 August 2021 10:09 AM

රට කාපු හරක් ආයෙත් එන්න හදනවා.. රට හදන්න පක්ෂ හදලා වැඩක් නෑ. එකමුතු වෙලා වැඩ කරන්න ඕනෑ. රට හදන්න මේ තියෙන කිසිම පක්ෂයකට දැක්මක් නෑ. රටේ දැනට අවංකවම මහන්සි වී වැඩකරන පිරිස එකතු වී නව වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි.

:       87       225

vipula Wednesday, 11 August 2021 06:59 PM

කවුරු ආවත් එන්නේ රනිල්... වචනවල වෙනස විතරයි.

:       0       3

Chandima Monday, 16 August 2021 08:10 AM

අනේ ඔබතුමාටත් භාර දුන්නේ කොට අදින්නද ?කෝ අර බහිරවයා ආවේ නැතෙයි ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 781 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 337 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site