IMG-LOGO

වැඩපිළිවෙළ අඛණ්ඩව ගෙනයන්න වරම දෙන්න

(අංජුල මහික වීරරත්න)

රට තුළ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තනයක් සිදු කිරීම සඳහා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් මෙරට සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජනවරම සැප්තැම්බර් 21 වනදා තමන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත රටවැසි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ සිය නාම යෝජනා පත්‍ර භාර දීමෙන් අනතුරුව ඒ අසල රැස්ව සිටි ආධාරකරුවන් අමතමිනි .



අදහස් (14)

වැඩපිළිවෙළ අඛණ්ඩව ගෙනයන්න වරම දෙන්න

Jayantha Thursday, 15 August 2024 03:23 PM

සොරි තමා රනිල් මහත්තයෝ. ඔයා පුළුවන්නම් 10% වඩා එකක් හෝ අරන් පෙන්නන්න. අපි මේ පාර මාලිමාවට තමා.

:       54       58

sunimalThursday, 15 August 2024 04:36 PM

ජයන්ත මහතා ඔබ ජීවත්වන්නේ ෆැන්ටසියක බව 22 වැනිදාට පෙනේවි... එතෙක් ඔයා ආතල් එකේම ඉන්න...

:       0       3

ගමේ එකාලා Thursday, 15 August 2024 03:34 PM

අවුරුදු ගණනාවක් දේශපාලනේ කරලා විවිධ තනතුරු දැරුවා. ආර්ථික වැඩ පිළිවෙලේ හොඳකම ගැන කවර කතාද?

:       1       0

Palitha Thursday, 15 August 2024 04:28 PM

ජයවේවා!

:       0       1

Dharmatileke Thursday, 15 August 2024 04:41 PM

මොනම වර්ණනාවක්වත් ඕනෑ නැහැ... දැන් ඕනෙ වෙනසක්.. හොඳ හෝ නරක...

:       0       0

Saman Thursday, 15 August 2024 04:42 PM

මෙය නීත්‍යානුකූල නැ.. මෝඩ දුප්පත් ලාංකිකයන්

:       0       0

Samarage Thursday, 15 August 2024 05:01 PM

පොහොට්ටුවෙන් පැන්න හොරු රැල නොවෙන්න නිකං හරි හිතනවා 2022 කරේ ඇත්තටම ලේසි දෙයක් නොවෙයි නිසා. අපේ සජිත් මහත්තයාත් කර ඇරියනේ රටට වඩා පක්ෂය වටිනවා කියලා. යූඇන්පී හොරු නම් අඩු ගණනේ රනිල් එක්ක එකට කාපු බීපු අය. ඒත් දැන් මේ ලෝක හොරු ටික අරන් කරපු දේ නිසා කීයටවත් දෙන්නේ නෑමයි...!

:       0       0

Imara Thursday, 15 August 2024 05:09 PM

එකෙන්ම දිනනවා

:       0       1

ජනරළ Thursday, 15 August 2024 05:28 PM

වැඩ පිළිවෙ‍ළ තමයි දැනටමත් හම්බන්තොට වරාය ඊළඟට ටෙලිකොම්, හිල්ටන්, ශ්‍රී ලන්කන්, තැපැල් කන්තෝරු වගේ කොනක ඉඳන් ඉවරෙටම මුළු රටම විකුණා දාන අන්තිමට මිනිය වල දාගන්නත් පිටරට මිනිස්සුන්ගෙන් අවසර ගන්න වෙන රටක් නම් හදාවි අනාගතේ සුරක්ෂිතේ කොහොම වුණත්. වෙන මොනවද දන්නේ? නිකම් බොරුවට කෘත්‍රිම බුද්ධියක් ගැන එක එක කෙනාගෙන් එක එක ඒවා අහගෙන මීටින් වල කියලා මිනිස්සුන්ව රවටන්න පුළුවන් කාලයක් කියලා හිතුවාද දැන් තියෙන්නේ...?

:       1       1

ඇන්‍රයියා Thursday, 15 August 2024 07:14 PM

මාලුමාමාට සොරි තමයි රනිල්ට විශිෂ්ට ජයක් ලැබෙනවා ස්ථිරයි... තීන්දුයි මේවා සිදුවෙන්නේ දේව හාස්කම් වලින් නිවැරැදිව ලෝක ධර්මතාවයට එකඟ මනුෂ්‍යයින්ව ස්වභාව ධර්මය ආරක්ෂා කරනවා ආශිර්වාද කරනවා ඒක තමයි ඇත්ත...!

:       3       2

Gamini Thursday, 15 August 2024 08:29 PM

ගෝඨාභයට ගිය හරක් තමයි මේ පාර මාලිමාවට...!

:       1       3

Chathuri Friday, 16 August 2024 04:24 AM

ඥානා අක්කට කියලා බැලුවෙ නැද්ද . වරම ගන්න. ගෝටානෙ ඔය වරම අරන් දුන්නෙ, නාකිමයිනා ලගත් ඉන්නවා. හොද වැඩකාරයෝ වරම් ගන්න වශි වෙන්න. දැන්නම් හෙම්බත් වෙලා ඉන්නෙ ඕව්වා කරලා කැමතිනම් මගේ ලගට එන්න වරම දෙන්නම්. හොරාකාපු සේරම වමාරන්න බෙහෙත් දීලා තමයි වරම දෙන්න පටන් ගන්නෙ

:       0       6

Lalih Friday, 16 August 2024 07:13 AM

වැඩ පිළිවෙල කියන්නේ ?දිගටම ගෑස් දෙන්න චන්දෙ දෙන්න කියලද කියන්නේ ?

:       0       5

Nimal 1 Friday, 16 August 2024 07:17 AM

දෙනකල් බලන් ඉන්න

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 58 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 618 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site