(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින්ට ක්‍රමවත් උසස්වීම් දීමේ ක්‍රමවේදයක් ඉක්මනින් ඇති කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවැසීය.
ඒ අනුව දැනට සිදුවී ඇති වැරදි නිවැරදි කිරීමට පියවර ගන්නා බවද කී රාජ්‍ය ඇමැතිවරයා 2015 ට පෙර ලංගම සේවකයින්ට මාසික වේතනය පවා ගෙවීමට මුදල් නොමැති තත්ත්යවක් තිබූ බවත් එමෙන්ම වර්තමානයේ සෑම ඩීපෝවකම ස්ථිර තැන්පතුව පමණක් රුපියල් කෝටිය ඉක්මවන බව කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංගම සේවකයන්ට උසස්වීම්