IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ශ්‍රීලනිපය අපුරට නම් දෙයි

(දයාරත්න ඇඹෝගම)
 
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අනුරාධපුර ගල්නෑව  ප්‍රාදේශීය සභාව සදහා නාමයෝජනා අද(14) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක මහතා ඉදිරියේ බාර දුන්නේය.
 අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී  ගල්නෑව නාමයෝජනා පත්‍රය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් ගල්නෑව ප්‍රාදේශිය සභාවේ කණ්ඩායම් නායක අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ආර්.බී  ඥානතිලක  මහතා වෙත භාර කෙරුණු අතර, ආර්.බී ඥානතිලක මහතා හා අනුරාධපුර නැගෙනහිර ආසන සම සංවිධායක නීතීඥ ප්‍රේමසිරි හෙට්ටිආරච්චි යන මහත්වරු අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  පිහිටි මැතිවරණ කාර්යාලය වෙත නාමයෝජනා පත්‍ර භාර දුන්හ.

 



අදහස් (0)

ශ්‍රීලනිපය අපුරට නම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31061 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13196 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10945 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 23 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site