IMG-LOGO

බදුල්ලේ දෙවැනි වටයේ නාම යෝජනා දීම ඇරැඹෙයි

(ප්‍රසාද් රුක්මල් )

පළාත් පාලන මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයේ දෙවන වටයේ ප්‍රථම නාම යෝජනා පත්‍රය  පස්සර ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය  චාමර සම්පත් දසනායක මහතා මගින් අද(18) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී  බාර දෙනු ලැබීය.


බදුල්ල දිස්ත්‍රික් තේරිම්බාර නිලධාරි  නිමල් අබේසිරි  මහතා වෙත  මෙම නාම යෝජනා පත්‍රය බාර දුන් අතර එම අවස්ථාවට ගැරඩියඇල්ලේ චන්ද්‍රදෝති, බදුල්ල පිටවෙලගම නන්දතිස්ස යන හිමිවරුන් සමඟ ප්‍රවාහන අමාත්‍යවරයාගේ  සම්බන්ධීකරණ ලේකම් හික්කඩුව ලියනගේ අජිත් මහතාද සහභාගි වූහ.



අදහස් (0)

බදුල්ලේ දෙවැනි වටයේ නාම යෝජනා දීම ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 287 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 460 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site