IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


බදුල්ලට ප්‍රධාන පක්ෂ තුනක් නම් දෙයි

(ප්‍රසාද් රුක්මල්)

2018 පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ල දිස්ත්‍රික්කය සඳහා අද(14) සිය නාම යෝජනා පත්‍ර බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී බදුල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී නිමල් අබේසිරි මහතාට බාරදුන්නේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත නීතිඥ සේනක බණ්ඩාර, නීතිඥ නිශ්ශංක රත්නායක, බණ්ඩාරවෙල කණ්ඩායම් නායක කරගහවෙල නන්දවිමල හිමි, බදුල්ල ආසන සංවිධායක නාලක විජේරත්න ඇතුළු පිරිසක් විසින් එසේ ලුණුගල, බදුල්ල, හල්දුම්මුල්ල, මීගහකිවුල, කන්දකැටිය, මහියංගණය, ඇල්ල ප්‍රාදේශීය සභා සහ බදුල්ල මහනගර සභාව, හපුතලේ නගර සභාව බණ්ඩාරවෙල මහ නගර සභාව සඳහා නාමයෝජනා පත්‍ර බාර දෙනු ලැබූහ.
එජාපය වෙනුවෙන් චමින්ද විජේසිරි ඇතුළු පිරිසක් ද නාම යෝජනා බාර දුන්හ.

 



අදහස් (0)

බදුල්ලට ප්‍රධාන පක්ෂ තුනක් නම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31062 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13197 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10945 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 23 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site