ප්රජාතන්ත්රවාදීන් සිටිය යුත්තේ කොහේද? 2026 ජනවාරි 03 වැනිදා සෙනසුරාදා අපගේ වේලාවෙන් දහවල් වන විට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඍජු මැදිහත් වීම ඇතිව, වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදූරො සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරෙස් වෙනිසියුලාවේ අගනුවර වන කැරකාස් හි දැඩි ආරක්ෂිත ජනාධිපති මන්දිරයේ සිටියදී ඇමෙරිකානු හමුදා විසින් පැහැරගෙන ගොස් තිබුණි. 08 January 2026
විදුලියේ පාඩුවට පාරිභෝගිකයන්ට දඩගැසීම මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට මාර්තු 31 දක්වා කාලය සඳහා විදුලි බිල සියයට 11.57 කින් ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබේ. විදුලි බිල ඉහළ නැංවීම ක්‍රියාත්මක වන දිනය එහි සඳහන් නොවුණ ද ජනවාරි පළමු වැනිදා සිට මාර්තු 31 වැනිදා දක්වා වන මෙම වසරේ පළමු කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට අවසර ඉල්ලා තිබීමෙන් එය ජනවාරි මාසයේ විදුලි බිලේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පෙනේ. 07 January 2026
නව වසරේ ආර්ථිකය අවදානමේද? ශ්‍රී ලංකාව ඉතිහාසයේ මුහුණ දුන් ගැඹුරුතම ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් මිදී යථා තත්වයට පැමිණෙමින් 2025 වර්ෂයේ සාධනීය ආර්ථික කාර්ය සාධනයක් වාර්තා කිරීමට සමත් විය. විශේෂයෙන්ම, බොහෝ සාර්ව ආර්ථික විචල්‍ය ධනාත්මක වර්ධනයක ප්රවණතා පෙන්නුම් කරමින්, ආර්ථික ස්ථාවරවීමේ ලකුණු පෙන්වා තිබුණි. 07 January 2026
දැන් පොත්වල ආනන්දයත් නෑ... ප්‍රඥාවත් නෑ... සම්මානලාභී පරිවර්තකයකු වන කරුණාතිලක හඳුන්පතිරණ මහතා විශිෂ්ට කෘති රැසක් මෙරට සාහිත්‍යයට එක් කළ අයෙකි. ස්පාඤ්ඤ ජාතික මිගෙල් දෙ සෙර්වන්තේස් සාවෙන්ද්රාගේ දොන් කිහෝතේ කෘතිය (එල්.ආර්. ප්‍රේමවංශ සමග) සහ රුසියානු ලේඛක ඉවාන් ගන්වරෝව්ගේ A Sane Old Story නම් සම්භාව්‍ය නවකතාවේ සිංහල පරිවර්තනය වන එකම පරණ කතාව කෘතිය යන කෘති දෙක ඔහුගේ නවතම පරිවර්තන වේ. 23 December 2025
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026