(සුජිත් හේවාජුලිගේ)
ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන නායකයන් රටේ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමට විදේශීය සංවිධාන සමග එක්වී කටයුතු කරමින් සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරගුරු හිමිපාණෝ පැවසූහ
මෙය ලංකාවේ මෑතක සිට ඇතිවෙමින් පවතින භයානක තත්වයක් බවත් මෙමගින් රට අඳුරට යා හැකි බවත් උන්වහන්සේ කීහ.
උන්වහන්සේ මෙසේ පැවසුවේ රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති අකුරැටියේ නන්ද ස්වාමීන් වහන්සේට මියන්මාර් රජයෙන් දුන් අග්ග මහා පණ්ඩිත ගෞරව නාමය පිදීමේ උත්සවයේදීය.
මෙම උත්සවය කොළඹදී ඊයේ පැවැත්විණ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
’’ඇතැම් නායකයන් සමලිංගිකත්වය ප්‍රචලිත කරන්න හදනවා’’
යාලිදිපා Friday, 15 August 2025 02:50 PM
සමහරු වගේ හොරෙන් හොරෙන් කරන එක තමයි හොඳ නේද ....
යසපාල Friday, 15 August 2025 02:59 PM
ඔය කියන්නේ හරිනි ගැනයි. බිමල්ට අගමැතිකම දෙන්න සහෝදරයා...
සිංහල නිංජා Friday, 15 August 2025 03:03 PM
කියන අයම අහුවෙයිද සැකයි... බෞද්ධ ආගමට හා නායකයින්ට පහර දීම මොවුන්ගේ පරම අරමුණක්. නියම සිංහල නායකයා පහළ වනතුරු බලා හිඳිමු...
වින්සන්ට් කජ්ජා Friday, 15 August 2025 04:52 PM
හිටගෙනද?
මහසෙන් Friday, 15 August 2025 03:07 PM
ඉතිං ඔය කරනවා කියන අයගේ නම් ගම් එක්ක කියන්න බැරි පාස්කු ප්‍රහාරය ගැන හොයන එක නවතී කියන බයට වෙන්න ඇති. මොනවා වුණත් අර චාමර සම්පත් කිව් කතාවට රෙස්පෙක්ට්....!
kasun Friday, 15 August 2025 04:34 PM
ඇයි අනේ සමහරු සමහරු කියන්නේ? ඔය ඉතින් ඕක දන්න එක්කෙනානේ... කියන්නකෝ කෙළින්ම...
නන්දන පනා-මිලානෝ Friday, 15 August 2025 04:59 PM
ෆාදර්ලා ගැනද කියන්නේ…? ඇහුන්නෑ…
ලක්ෂිකා Friday, 15 August 2025 05:18 PM
හරි ෂෝක් කතාව. දැන් පුළුවන් කොල්ලන්ට හිතෙන හිතෙන වෙලාවට පල්ලිය පැත්තේ යන්න. මෙතැන ඔය කියන දේවල් වෙන්නේම නැති පිරිසිදු තැනක්...