IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ෆොන්සේකා ජාතික ආරක්ෂාව කමිටුවෙන් ඉවත් වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

සමගි ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

ඒ අනුව එම පුරප්පාඩුවට තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායකවරයා කීවේය.



අදහස් (6)

ෆොන්සේකා ජාතික ආරක්ෂාව කමිටුවෙන් ඉවත් වෙයි

යෝගා Friday, 09 June 2023 10:14 AM

මුදුනා වීමේ මානසික ආබාධයකින් පෙළෙන කෙනෙක්. පවු ඉතින් දැන් අවුරුදු 75කටත් කිට්ටුයිනෙ.

:       9       11

මහසෙන් Friday, 09 June 2023 10:30 AM

හරි එහෙනම්.ජාතික ආරක්ෂාව ත් ඉවරයි.

:       7       4

කිරිපුතා Friday, 09 June 2023 11:17 AM

විශම වැඩ... මේ මනුස්සයා තමන් දන්නා විශයෙන් ඉවත්වෙලා නොදන්න දේශපාලනයේ එල්ලිලා ඉන්නවා. අන්තවාදී, කපටි අදහස් ඇති මිනිසුන් රටේ ආරක්ෂාව පිළිබඳ කමිටුවට යනවා.

:       6       22

Bamunuarachchi Friday, 09 June 2023 12:07 PM

මරේ මරු ඊළඟට වෙසක් බෝම්බයක් බලාපොරොත්තු වෙන්න. සිංහල ජාතියේ ආරක්ෂාව හම්බසෙට් එකට බාරදීලා...

:       6       10

Roshan Friday, 09 June 2023 12:18 PM

සූකරයෙක් කොහොමද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ තැන ගන්නේ?

:       2       10

Bamunuarachchi Friday, 09 June 2023 07:17 PM

ඒක සූකරයාගේ වැරැද්ද නොවෙයි සිංහල මී හරකුන්ගේ වැරැද්ද... අහවලා බලයේ ඉන්න ගෙදර උන්දෑවත් හම්බයින්ට දේවි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site