(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඒ.එච්.එම් ෆවුසි මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන්නේය.
මුජිබුර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා ඒ.එච්.එම් ෆවුසි මහතා මෙලෙස දිවුරුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසූවත් පැනලා. හරියට සිහි කල්පනාව වත් තියෙනවද මන්දා.
අයියෝ වැඩක් කරන්න කායික හෝ මානසික හයියක් තියේද
අවුරුදු 85 තරුණ මන්ත්‍රීවරයා... සුබ පැතුම්... දැන්නම් ස්වර්ගයට යනකොටත් මන්ත්‍රීකම අරන් යන්න පුළුවන්...!
හම්මෝ තාම ජීවතුන් අතර ඉන්නවද?
පාර්ලිමේන්තුවත් හරියට මහලු මඩුවක් වෙලා වගේ?
නුඹලාම කාපල්ලා, දැන් කොහොමත් එකයි...