IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘ෆයිසර්’ එන්නත් ලක්‍ෂ 60ක් අපතේ

(යොහාන් භාසුර)

ශ්‍රී ලාංකිකයන් කොවිඩ් මර්දන සිවුවැනි එන්නත් මාත්‍රාව නොගැනීම නිසා ෆයිසර් එන්නත් ලක්‍ෂ 60 ක් පමණ කල්ඉකුත් වූ බවත් එම එන්නත් ප්‍රමාණය වෙනත් රටකට දීමේ උත්සහය ද අසාර්ථක වූ බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

වයස අවුරුදු 20 ට වැඩි ශ්‍රී ලාංකිකයන් මිලියන 14.5 කට ලබාදීමට එම ෆයිසර් එන්නත් ඇනවුම් කර ලබාගත් බව කී අමාත්‍යවරයා ජනතාව කිසියම් හේතුවක් මත සිවුවැනි මාත්‍රාව ලබාගැනීමට මැලිවීම නිසා එම තත්වය ඇති වූ බව ද සඳහන් කළේය. 



අදහස් (2)

‘ෆයිසර්’ එන්නත් ලක්‍ෂ 60ක් අපතේ

damith Thursday, 29 December 2022 11:17 AM

බේබි හමුදාව දාගෙන හම්බන්තොටට ගැහුවේ ෆයිසර් ඡන්දේ ගන්න බලාගෙන... ඒ වෙලේ වෙන පළාත්වල මිනිස්සු ඕනෑතරම් කැමැත්තෙන් හිටියා ෆයිසර් ගන්න බලාගෙන.

:       0       16

sharm warn Thursday, 29 December 2022 12:38 PM

කිසියම් හේතුවක් මත? කිසියම් දෙයක් නෙවෙයි, මේ එන්නත 3 වැනි මාත්‍රාවට ගත්ත අයට එන්නත අවුල් වෙලා ලේ කැටි ගැසීම් ඇතිවුණා. සමහරු මැරෙන්නම ගිහින් බේරුණා... සමහරු මැරුණා. කිසිම වෛ්‍යෛවරයෙක් මේ ගැන අඩුගානේ දත්ත විශ්ලේෂණයක් කරන්නේ නැතිව කටවල් වහගෙන ඉන්නවා. මිනිස්සු තමන්ගේ ජීවිත ආරක්ෂාව පතා එන්නත නොගෙන හිිටියා. ඇමැතිට මොකද? මැරෙන්නේ එයාලගේ සනුහරේ නෙවෙයිනේ...!

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site