
(නිමල් ජයරත්න )
හිඟුරක්ගොඩ හතමුන බාලිකා ළමා නිවාසයේ නේවාසිකව රැඳී සිටි දැරියන් තිදෙනෙකු පලායමින් සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙන බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් මෙම නිවාසයේ දැරියන් තිදෙනා මේ වන විට පොලිස් භාරයේ සිටින බවත් ඒ සම්බන්ධ පොළොන්නරුව රෝහල හන්දියේ පදිංචි පාලිකාව දැනුවත් කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.අවුරුදු 13, 14, 16 යන වයස්වල පසු වන එම දැරියන් මැදිරිගිරිය, දෙබරැල්ල, කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය
හිඟුරක්ගොඩ හතමුන බාලිකා ළමා නිවාසයෙන් පලායමින් සිටී දී එම දැරියන් තිදෙනා හිඟුරක්ගොඩ නගරයේදි පොලිස් බාරයට ගෙන තිබිණි.
2025 දෙසැම්බර් මස 18
42
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
930
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළමා නිවසින් පැන්න දරු තිදෙනා පොලිසිියට